MSI GE63 RAIDER 8RF

SPECS

16GB DDR4 RAM

256GB NVMe SSD +1TB (SATA) 7200rpm

GTX 1070 , 8GB GDDR5

15.6″ FHD ,120Hz 94%NTSC 3ms

RGB Gaming Keyboard




Steel Series එකේ Keyboard එකක් සහ වෙන වෙනම අවශය විදිහට adjust කරන්න පුලුවන්.RGB lighting තිබෙන මෙම keyboard එක Gamersලට වැදගත් දෙයකි . තමන් play කරන Game එක අනුව Ammo / Health වගේම තවත් දේවල් keyboard එකෙන් indicate කරන විදිහට හදාගන්න පුලුවනී. ඒ වගේම Laptop Display එක පිටිපස්සෙ තියෙන RGB light strip වලිනුත් මේ දේවල් indicate කරන්න පුලුවනී.

Audio

Steel series software suite එකේ තියෙන තවත් features හරහා Music වලට වැඩකරන Lighting, GIF File එකක් පාවිච්චි කරල ඒක Keyboard lighting වලින් පෙන්නන්න වගේ ගොඩක් වැඩ මේකෙන් කරන්න පුලුවනී .
Dyna Audio වල Speakers සහ Woofer මේ MSI GE63 RAIDER 8RF Gaming Notebook එකේ තිබෙනවා . මෙම නිසා වෙනම Headset Sound setup නැතුව හොද Gaming Audio Experience එකක් මේ Notebook එකෙන් ගන්න පුලුවනී .

මෙය 120Hz RGB Calibrated Full HD Screen තිබෙනවා .

MSI Laptop වල තියෙන sRGB Calibration එක නිසා මේ laptop එක Video / Photo Editing වලට භාවිත කල හැක . ඒ වගේම බොහොම පහසුවෙන් මාරුවෙන්න පුලුවන් onscreen interface එක හරහා තමන් කරන වැඩ අනුව Screen එකේ තියෙන modes තමන්ට කැමති mode එක තෝරගන්න පුලුවනී .

CPU

intel 8th gen 8750 H කියන්නෙ මීට කලින් Generation වල ආපු HQ series එකේ Performance තියෙන 8th Gen series එක. මෙතනදි 2.20 Ghz base clock එකක් සහ 4.10Ghz Boost Clock එකක් තියෙන 6 core / 12 thread CPU එකක් තිබෙනවා .මෙය Gaming / Video processing වගේ multi threaded workl loads හොදට කරන්න පුලුවන් powerful CPU එකකි .

GTX 1070 8GB Graphics

Desktop class GTX 1070 Card එකක් සහ 8GB VRAM එක්ක දැන් තියෙන Games Full HD වගේම triple Monitor Setup එකක ගහන්න පුලුවන් වගේම තවත් ඉස්සරහට එන Games කිසිම ගැටලුවක් නැතුව play කරන්න පුලුවන්කම ලැබෙනවා.

මෙයට 16GB RAM එකක් ඇති අතර එය 32 GB දක්වා වැඩි කරගන්න පුළුවනි .

Notebook එකේ තියෙන CPU එක සහ GPU එක bottleneck නොවී වැඩ කරන්න වගේම Notebook එක පාවිච්චි කරද්දි Full Experience එකක් ගන්න තවත් upgrades වලට යන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. 16GB DDR 4 RAM කියන්නෙ දැනට තියෙන demanding games වගේම workloads වලටත් ගැලපෙන RAM capacity එකකි .





Previous Post Next Post